Tuesday, January 17, 2012
ජස්ටින් මල්ලිගේ මුද්‍රා දෝශය
ඔන්න ඉතින් Group Photo එක ගහන්න කලින් දවසේ ඔකෝමලටම 8වෙද්දි එන්න කියලා Msg කරල තිබ්බනේ
අපේ ජස්ටින් මලයටත් ඔන්න ඕක ගිහින් තිබ්බා
ජස්ටිනුත් හිත හොද කොල්ලනේ, ඉතින් කොල්ලා Type කරා Msg එක මෙන්න මෙහෙම Type කරලා කොල්ලත් ඒක යැව්වා යාලුවෙකුට
හෙට 4ට ෆොටෝ එක ගහනවා 8වෙද්දි ඇවිත් ඉන්න
මේ එක බලපු යාලුව Full හොල්මන්
මේ මොකක්ද මේ කියලා හොයලා බලපුවහම Original Msg එක මෙහෙමයි තිබිලා තියෙන්නේ
හෙට 4to එක ගහනවා 8වෙද්දි ඇවිත් ඉන්න
Subscribe to:
Post Comments (Atom)
kauda me pikzu buwa
ReplyDelete