Monday, January 16, 2012

Group ෆොටෝ එක


ඔන්න අන්තිමට කොහොමහරි අද අපේ ඩිප්ලෝමා එකේ ෆොටෝ එක ගහගත්තා
අපේ දිගායි,ලොකු අකිලයි තමා ඉතින් මේකට කට්ට කෑවේ

8ට එන්න කියලා කියපු නිසා අද අපේ සෙට් එකම 8 වෙද්දී ඇවිත් හිටියා ;) 
බලන්න එපැයි කට්ටියගේ ලස්සන අද තනි ඇහැට ඇඩෙනවා
කොහොමහරි අන්තිමට වැඩේ ගොඩ දාගත්තා
ආ කියන්න බැරි උනානේ කාගෙද ටයි එක්ක කෙරවල මියෝ කාල තිබ්බනේ
කාගේ ටයි එකද කියලා කියන්න ඕනේ නෑ නේද?
ලස්සන ලස්සන ෆොටෝස් අද හවස් වෙද්දි මුණු පොතේ තියෙයි රෑ වෙලා බ්ලොග් එකටත් දාන්නම්කෝ 

අදනම් කට්ටිය නාන්නෙත් නැතිවෙයි ෆොටෝ ගහපු නිසා ;)

3 comments: